'War' චිත්‍රපටයේ දෙවැන්න ලෙස එන "War 2", YRF Spy Universe හි හයවන චිත්‍රපටයයි. 'Pathaan' සහ 'Tiger' වැනි චිත්‍රපට අයත් වන ලෝකයේම කතාවක් මෙහි දිගහැරේ.
පළමු චිත්‍රපටයෙන් වසර පහකට පසු, RAW ඒජන්ත කබීර් (රිතික් රෝෂන්) දැන් කුලී හේවායෙකු ලෙස සේවය කරන අතර, ඔහුව ද්‍රෝහියෙකු ලෙස සලකයි. කර්නල් ලුත්‍රා ඝාතනය වීමත් සමග, සියලු දෙනාගේ සැකය කබීර් වෙත යොමු වේ. කතාව අවසානයේ Spy Universe හි මීළඟ චිත්‍රපටය ගැන ඉඟියක්ද ලැබේ.
ප්‍රධාන නළු නිළි කැල:
රිතික් රෝෂන් (මේජර් කබීර්), N. T. රාමා රාඕ Jr. (මේජර් වික්‍රම්), කියාරා අද්වානි (කාව්‍යා ලුත්‍රා), අනිල් කපූර් (වික්‍රාන්ත් කෞල්) සහ අශුතෝෂ් රානා (කර්නල් සුනිල් ලුත්‍රා).
අයියාන් මුඛර්ජි විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙය, ඉන්දියානු රුපියල් කෝටි 400ක දැවැන්ත වියදමකින් නිපදවා ඇත. ස්පාඤ්ඤය, ඉතාලිය වැනි රටවල රූගත කළ මෙහි ක්‍රියාදාම ජවනිකා රැසක් ඇතුළත් වේ.
චිත්‍රපටයට මිශ්‍ර ප්‍රතිචාර ලැබුණු අතර, ක්‍රියාදාම සහ ප්‍රධාන නළුවන්ගේ රංගනය පැසසුමට ලක් වුවද, කතාවේ ඇතැම් දුර්වලතා විවේචනයට ලක්විය.
කෙසේ වෙතත්, YRF Spy Universe සහ ක්‍රියාදාම චිත්‍රපට රසිකයින්ට "War 2" නැරඹිය යුතුම චිත්‍රපටයකි.
% CAMERA COPY ALERT %
මෙම ලබා දී ඇති පිටපත HD කැමරා පිටපතකි. මෙහි ශබ්ද සහ රූපරමු වල ගුණාත්මක බව අඩුයේ.ඔරිජිනල් පිටපත පැමිණෙන තෙක් බලා සිටීමට නොහැකි නම් පමණක් මෙය ලබා ගන්න.ඉදිරියේදී ඔරිජිනල් පිටපතක් නිකුත් වූ පසු ඉක්මනින් යාවත්කාලීන කරනු ලැබේ.එතෙක් සිටින්න අප සමගම
Direct Download
හා
Telegram Download
කිරීමට මේ
Button Click
කරන්න
සිංහල උපසිරැසි චිත්‍රපටයට ස්ථිරවම
(Hardcode)
කර ඇත.
උපසිරැසි පමණක්
ලබා ගත නොහැක.