Home » » Sarzameen (2025)

Sarzameen (2025)

Sarzameen from the 21st Century Movie Poster

SARZAMEEN (2025)

SINHALA SUBTITLES | සිංහල උපසිරැසි සමඟ

JUL. 25, 2025   |   INDIA   |   137 MIN.
8.9
★★★★★★★★★
Release: Jul.25.2025
.NEW #FILMPLUZ DRAMA HINDI ACTION

Sarzameen (2025) | “මව්බිම”

2025 වසරේ එළිදකින ලද Sarzameen කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන ක්‍රියාදාම ත්‍රාසජනක (action thriller) චිත්‍රපටයක්.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Kayoze Irani විසින්. Karan Johar, Hiroo Yash Johar සහ Apoorva Mehta විසින් Dharma Productions යටතේ නිෂ්පාදනය කරලා තිබෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත Prithviraj Sukumaran, Kajol සහ Ibrahim Ali Khan විසින් රඟපා තිබෙනවා.

කාශ්මීරයේ පසුබිම තියෙන මේ චිත්‍රපටයේ කතාව ගැන කියනවනම්, ඉන්දියානු හමුදා නිලධාරියෙක් තම දුරස් වුණු පුත්‍රයා සටන්වාදී කණ්ඩායමකට සම්බන්ධ වෙලා තිබෙන බව දැනගන්නවා.. ඉතින් ඉස්සරහට මොකද වෙන්නෙ කියලා බලන්න ඔයාලටම ආරාධනා කරනවා.

ඒ වගේම කියන්න ඕන ෆිල්ම් එක පුරාවටම අනවශ්‍ය විදියට බැක්ග්‍රවුන්ඩ් වොයිස් එකක් දාපු එකනම් ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා චිත්‍රපටයේ දෙබස් වලට විතරයි උපසිරැසි දීලා තියෙන්නෙ. කතාව තේරුම්ගන්න ඒ ටික හොදටම ප්‍රමාණවත්.

2025 ජූලි 25 වන දින JioHotstar හරහා නිකුත් වුන මේ ෆිල්ම් එකට ධනාත්මක සහ මිශ්‍ර ප්‍රතිචාර ලැබී තියෙනවා.

Direct & Telegram Download Links

Direct හා Telegram Download කිරීමට පහතන් ඔබට අවශ්‍ය Quality එක ක්ලික් කරන්න 👇👇

Download Telegram Google Mega
WEB-DL
480P
800 MB
HINDI
Download Telegram Google Mega
WEB-DL
720P
1.6 GB
HINDI
Download Telegram Google Mega
WEB-DL
1080P
3.2 GB
HINDI

Direct Download හා Telegram Download කිරීමට මේ Button Click කරන්න

සිංහල උපසිරැසි චිත්‍රපටයට ස්ථිරවම (Hardcode) කර ඇත. උපසිරැසි පමණක් ලබා ගත නොහැක.

0 Comments:

Post a Comment

 
Created By SoraTemplates | Distributed By Gooyaabi Themes