Osiris (2025)
.png)
Osiris (2025)
SINHALA SUBTITLES | සිංහල උපසිරැසි සමඟ
Osiris (2025) | “ පිටසක්වල ආක්‍රමණය ”
කාලෙකින් හොඳ පිටසක්වල ආක්‍රමණයක් ගැන ෆිල්ම් එකක් ආවේ නෑනේ? ඒ නිසා හොඳ පිටසක්වල ආක්‍රමණයක් ගැන ෆිල්ම් එකක් සෙට් වෙන්නෙත් නැතුව ඇති කට්ටියට. නිකම්ම පිටසක්වල ජීවීන් එක්ක හැප්පෙන පිරිසක් ගැන ෆිල්ම් එකක් නෙමෙයි මේක, යුධ ප්‍රවීණයෝ පිරිසක් පිටසක්වල ජීවී ආක්‍රමණයක් එක්ක හැප්පෙන ෆිල්ම් එකක් මේක. ඒ නිසා යහමින් මේකේ යුධ උපක්‍රම වගේම Extraction (2020) ෆිල්ම් එක වගේ සටන් ජවනිකාත් තියෙනවා.
මේ ෆිල්ම් එකේ නම තමයි ඔසීරිස්. ඊජිප්තු මරණයේ දෙවියන්. මේකට එහෙම නම දාලා තියෙන්නේ ලොකු හේතුවකට. ඔයාලට ෆිල්ම් එක බලද්දි ඒක තේරෙයි. මිනිස්සුන්ගේ නොහික්මුනු ක්‍රියා නිසා ලෝකයට අත්වෙන ඉරණම ගැන. කතාවේ අන්තර්ගතය ගැන දැන් ඕනෑවටත් වඩා කිව්වනේ දැන් අපි බලමු ෆිල්ම් එකේ පිටත විස්තර ගැන.
මේක නිකුත් වෙන්නේ ගිය ජූලි 25 වෙනිදා Vertical ආයතනය හරහා. මේක අධ්‍යක්ෂණය සහ කතාව ලියන්නේ William Kaufman විසින්. මෙහි රඟපානවා Max Martini, Brianna Hildebrand, LaMonica Garrett, Linds Edwards, Jaren Mitchell, David Meadows, Michael Irby, Linda Hamilton වැනි අය.
ෆිල්ම් එක බලනවාද නැද්ද කියලා තීරණේ කරන්න ඔය කිව්ව තොරතුරු ටික ප්‍රමානවත්නේ? සුපිරිම ක්‍රියාදාම ජවනිකා එක්ක ගෙතුනු පිටසක්වල ජීවීන් එක්ක යුද්ධ කරන ෆිල්ම් එකක් බලන්න ඕන්නම් මෙන්න බඩු, දෙපාරක් නොහිතා අරන් බලන්න.
Direct හා Telegram Download කිරීමට පහතන් ඔබට අවශ්‍ය Quality එක ක්ලික් කරන්න 👇👇




480P 600 MB




720P 1.2 GB




1080P 2.4 GB
👆👆 ඉහල Button එක ක්ලික් කර ලැබෙන පිටුවෙන් Telegram Download කර ගත හැකිය.
Direct Download හා Telegram Download කිරීමට මේ Button Click කරන්න
සිංහල උපසිරැසි චිත්‍රපටයට ස්ථිරවම (Hardcode) කර ඇත. උපසිරැසි පමණක් ලබා ගත නොහැක.
0 Comments:
Post a Comment