Saiyaara (2025)

Saiyaara (2025)
SINHALA SUBTITLES | සිංහල උපසිරැසි සමඟ
Saiyaara (2025) | “ආදරයේ මතක පිටු පෙරලන්නට!”
“සෛයාරා” කියන්නේ එකිනෙකට හාත්පසින්ම වෙනස් ලෝක දෙකක ජීවත් වෙන කලාත්මක ආත්ම දෙකක්, සංගීතය හරහා එකට බැඳෙන කතාවක්. ක්‍රිෂ් කපූර් (ආහාන් පාණ්ඩේ) කියන්නේ ටිකක් කැරලිකාර, සංගීතයට පිස්සුවෙන් වගේ ආදරය කරන තරුණයෙක්. වානි බත්‍රා (අනීත් පද්දා) කියන්නේ ටිකක් සංයමයෙන් ඉන්න, සංගීතය තුළින් තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන තරුණියක්. මේ දෙන්නා මුණගැහුණම, එයාලගෙ ලෝක දෙක එකතු වෙනවා. සංගීතය එයාලගෙ ආදරයේ භාෂාව බවට පත් වෙනවා.
හැබැයි, මේ ආදර කතාව එච්චර සරල එකක් නෙවෙයි. සමාජයේ තියෙන වෙනස්කම්, සහ එයාලගෙ ජීවිතේ එන අභියෝග මේ බැඳීමට ලොකු බලපෑමක් කරනවා. කතාව දිග හැරෙන්නේ මේ බාධක මැද, එයාලගෙ ආදරය කොයිතරම් දුරට ශක්තිමත්ද කියන එක පෙන්වමින්.
Direct හා Telegram Download කිරීමට පහතන් ඔබට අවශ්‍ය Quality එක ක්ලික් කරන්න 👇👇




480P 850 MB




720P 1.7 GB




1080P 3.4 GB
👆👆 ඉහල Button එක ක්ලික් කර ලැබෙන පිටුවෙන් Telegram Download කර ගත හැකිය.
Direct Download හා Telegram Download කිරීමට මේ Button Click කරන්න
සිංහල උපසිරැසි චිත්‍රපටයට ස්ථිරවම (Hardcode) කර ඇත. උපසිරැසි පමණක් ලබා ගත නොහැක.
0 Comments:
Post a Comment