Showing posts with label ENGLISH. Show all posts
Showing posts with label ENGLISH. Show all posts
Prisoner of War Movie Poster

Prisoner of War (2025)

SINHALA SUBTITLES | සිංහල උපසිරැසි සමඟ

SEP. 19, 2025   |   USA   |   113 MIN.
8.7
★★★★★★★★★
Release: SEP. 19, 2025
.NEW #S-RUN ENGLISH HISTORY ACTION

Prisoner of War (2025) | “යුධ සිරකරුවාගේ මෙහෙයුම”

"Prisoner of War": ස්කොට් ඇඩ්කින්ස්ගේ නවතම ක්‍රියාදාම චිත්‍රපටය පිළිබඳ විස්තරයක්

2010 දී විකාශය වූ "Prisoners of War" රූපවාහිනී කතා මාලාව නොව, සුප්‍රකට ක්‍රියාදාම නළු ස්කොට් ඇඩ්කින්ස් ප්‍රධාන චරිතය රඟන, 2025 වසරේ සැප්තැම්බර් මස තිරගත වීමට නියමිත "Prisoner of War" (පෙර නම "Death March") නම් වූ නවතම චිත්‍රපටයයි. මෙම චිත්‍රපටයේ කතා තේමාව ඔබ සඳහන් කළ ආකාරයටම, දෙවන ලෝක යුධ සමයේදී, එනම් 1942 දී ජපන් හමුදාව විසින් පිලිපීනය අත්පත් කර ගැනීමේදී යුධ සිරකරුවන් ලෙස අල්ලා ගන්නා ලද බටහිර හමුදා සෙබළුන් පිරිසක් වටා ගෙතී ඇත.

කතා සාරාංශය සහ විශේෂාංග

මෙම චිත්‍රපටයේ, ස්කොට් ඇඩ්කින්ස් විසින් බ්‍රිතාන්‍ය RAF නිලධාරියෙකු වන ජේම්ස් රයිට් ගේ චරිතය නිරූපණය කරයි. ජපන් හමුදාවට හසුවන ඔහුව පිලිපීනයේ පිහිටි කුරිරු යුධ සිරකඳවුරක රඳවනු ලබයි. එහිදී, ජපන් නිලධාරීන්ගේ විනෝදය සඳහා අනෙකුත් සිරකරුවන් සමඟ දරුණු මරණීය සටන් වල නිරත වීමට ඔහුට බල කෙරේ.

සැබෑ ජීවිතයේදී ද ප්‍රවීණ සටන් ශිල්පියෙකු වන ස්කොට් ඇඩ්කින්ස්, මෙම චිත්‍රපටය තුළ සාම්ප්‍රදායික, ලේ වැගිරීම් බහුල සටන් ජවනිකා වලින් ඔබ්බට ගොස්, තාත්වික සහ විධිමත් සටන් ක්‍රමවේදයන් ඇතුළත් දර්ශන රැසක් ඉදිරිපත් කරයි. හොංකොං හිදී වසර ගණනාවක් සටන් කලාව හැදෑරූ තම චරිතයේ පසුබිම උපයෝගී කරගනිමින්, ඔහු සෙසු සිරකරුවන් සමග එක්ව මෙම කඳවුරෙන් පැන යාමට සැලසුම් කරන ආකාරය සහ ජපන් හමුදාවේ කුරිරු වධ දීමේ පිළිවෙත්වලට එරෙහිව නැගී සිටින ආකාරය චිත්‍රපටය පුරා උද්වේගකර ලෙස දිග හැරේ.

"Action" සහ "Adventures" ගණයට අයත් වන මෙම චිත්‍රපටය, ස්කොට් ඇඩ්කින්ස්ගේ විශිෂ්ට රංගනයෙන් සහ ක්‍රියාදාම සටන් ජවනිකාවලින් පොහොසත් නිර්මාණයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ලුවී මැන්ඩිලෝර් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙහි, පීටර් ෂින්කෝඩා, මයිකල් කෝපන් සහ ගැබී ගාර්ෂියා වැනි නළු නිළියන් ද රංගනයෙන් දායක වේ.

Direct & Telegram Download Links

Direct හා Telegram Download කිරීමට පහතන් ඔබට අවශ්‍ය Quality එක ක්ලික් කරන්න 👇👇

Download Telegram Google Mega
WEB-DL
480P
650 MB
ENGLISH
Download Telegram Google Mega
WEB-DL
720P
1.3 GB
ENGLISH
Download Telegram Google Mega
WEB-DL
1080P
2.6 GB
ENGLISH

Direct Download හා Telegram Download කිරීමට මේ Button Click කරන්න

සිංහල උපසිරැසි චිත්‍රපටයට ස්ථිරවම (Hardcode) කර ඇත. උපසිරැසි පමණක් ලබා ගත නොහැක.

Saiyaara Movie Poster

Captain Hook – The Cursed Tides (2025)

SINHALA SUBTITLES | සිංහල උපසිරැසි සමඟ

JUL. 11, 2025   |   UNITED KINGDOM   |   90 MIN.
6.4
★★★★★★★★★★★★★
Release: JUL. 11, 2025
.NEW #S-RUN ENGLISH HORROR ACTION

Captain Hook – The Cursed Tides (2025) | “කැප්ටන් හුක්: ශාපලත් උදම් රළ”

ඔබ දන්නා පීටර් පෑන් කතාවේ කැප්ටන් හුක්ව අමතක කරන්න. මේ, අද්මිරාල් ස්මී අතින් පරාජයට පත්ව, පළිගැනීමේ අරමුණින් සයිලස් නම් කම්මල්කරුවෙකු සමග එක්වන කැප්ටන් හුක්ගේ අලුත්ම කතාවයි.

සතුරන්ගෙන් බේරෙමින් සහ පැරණි ශාපයන්ට මුහුණ දෙමින් ඔවුන් යන මේ ගමන, හුක්ගේ ඉරණම සදහටම වෙනස් කරනු ඇත.

IMDb අගය (3.8) අඩු වුවත්, මෙය සුප්‍රසිද්ධ කතාවට අඳුරු, Horror මුහුණුවරක් එක් කළ වෙනස්ම අත්දැකීමකි. අඩු බජට් නිර්මාණයක් වුවද, හොඳ ක්‍රියාදාම ජවනිකා වලින් සමන්විතයි.

Adventure සහ පළිගැනීමේ කතාවලට කැමති, කැප්ටන් හුක්ගේ වෙනස්ම පැතිකඩක් දකින්න ආස අයට මෙය කම්මැලි නැතිව නැරඹිය හැකි චිත්‍රපටයකි.

Direct & Telegram Download Links

Direct හා Telegram Download කිරීමට පහතන් ඔබට අවශ්‍ය Quality එක ක්ලික් කරන්න 👇👇

Download Telegram Google Mega
WEB-DL
480P
500 MB
ENGLISH
Download Telegram Google Mega
WEB-DL
720P
1.0 GB
ENGLISH
Download Telegram Google Mega
WEB-DL
1080P
2.0 GB
ENGLISH

Direct Download හා Telegram Download කිරීමට මේ Button Click කරන්න

සිංහල උපසිරැසි චිත්‍රපටයට ස්ථිරවම (Hardcode) කර ඇත. උපසිරැසි පමණක් ලබා ගත නොහැක.

Off the Grid from the 21st Century Movie Poster

Off the Grid (2025)

SINHALA SUBTITLES | සිංහල උපසිරැසි සමඟ

JUN. 27, 2025   |   USA   |   105 MIN.
9.0
★★★★★★★★★
Release: JuN.27.2025
.NEW #FILMPLUZ ENGLISH ACTION THRILLER

Off The Grid (2025) | “මනුෂ්‍යත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන්”

Josh Duhamal ප්‍රධාන චරිතය කරන Action කාණ්ඩයට අයත් වෙන අතර Imdb 4.3ක අගයක් අරන් තියෙනවා.

Prison Break බලපු අය නම් දන්න කෙනෙකුත් මේකෙ ඉන්නව ඒ තමයි ජෝන් ඇබෲසිගෙ චරිතය කරපු Peter Stormare.

මේ Film එකෙ Story එක ගැන කිව්වොත් බංකොලොත් විගෙන යන කම්පැනි එකක විද්‍යාඟයෙක් විදියට වැඩ කරපු මොහු නව තාක්ෂණික ආයුධයක් සොයාගැනිමට ලග ලගම ඉන්න වෙලාවක මනුෂ්‍යත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඔහු එයින් ඉවත් වී පලා යනවා. ඒ කම්පැනි එකෙන් ඔහුව හොයන්න ප්‍රහාරක බලකා කිහිපයක්ම පිටත් කරන අතර එයින් ගැලවීමට ඔහුට හැකිවෙයිද කියල බලන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

Direct & Telegram Download Links

Direct හා Telegram Download කිරීමට පහතන් ඔබට අවශ්‍ය Quality එක ක්ලික් කරන්න 👇👇

Download Telegram Google Mega
WEB-DL
480P
600 MB
ENGLISH
Download Telegram Google Mega
WEB-DL
720P
1.2 GB
ENGLISH
Download Telegram Google Mega
WEB-DL
1080P
2.4 GB
ENGLISH

Direct Download හා Telegram Download කිරීමට මේ Button Click කරන්න

සිංහල උපසිරැසි චිත්‍රපටයට ස්ථිරවම (Hardcode) කර ඇත. උපසිරැසි පමණක් ලබා ගත නොහැක.

Osiris from the 21st Century Movie Poster

Osiris (2025)

SINHALA SUBTITLES | සිංහල උපසිරැසි සමඟ

JUL. 25, 2025   |   USA   |   105 MIN.
7.4
★★★★★★★★★★★★
Release: Apr.03.2025
.NEW #FILMPLUZ ENGLISH COMEDY HORROR

Osiris (2025) | “ පිටසක්වල ආක්‍රමණය ”

කාලෙකින් හොඳ පිටසක්වල ආක්‍රමණයක් ගැන ෆිල්ම් එකක් ආවේ නෑනේ? ඒ නිසා හොඳ පිටසක්වල ආක්‍රමණයක් ගැන ෆිල්ම් එකක් සෙට් වෙන්නෙත් නැතුව ඇති කට්ටියට. නිකම්ම පිටසක්වල ජීවීන් එක්ක හැප්පෙන පිරිසක් ගැන ෆිල්ම් එකක් නෙමෙයි මේක, යුධ ප්‍රවීණයෝ පිරිසක් පිටසක්වල ජීවී ආක්‍රමණයක් එක්ක හැප්පෙන ෆිල්ම් එකක් මේක. ඒ නිසා යහමින් මේකේ යුධ උපක්‍රම වගේම Extraction (2020) ෆිල්ම් එක වගේ සටන් ජවනිකාත් තියෙනවා.

මේ ෆිල්ම් එකේ නම තමයි ඔසීරිස්. ඊජිප්තු මරණයේ දෙවියන්. මේකට එහෙම නම දාලා තියෙන්නේ ලොකු හේතුවකට. ඔයාලට ෆිල්ම් එක බලද්දි ඒක තේරෙයි. මිනිස්සුන්ගේ නොහික්මුනු ක්‍රියා නිසා ලෝකයට අත්වෙන ඉරණම ගැන. කතාවේ අන්තර්ගතය ගැන දැන් ඕනෑවටත් වඩා කිව්වනේ දැන් අපි බලමු ෆිල්ම් එකේ පිටත විස්තර ගැන.

මේක නිකුත් වෙන්නේ ගිය ජූලි 25 වෙනිදා Vertical ආයතනය හරහා. මේක අධ්‍යක්ෂණය සහ කතාව ලියන්නේ William Kaufman විසින්. මෙහි රඟපානවා Max Martini, Brianna Hildebrand, LaMonica Garrett, Linds Edwards, Jaren Mitchell, David Meadows, Michael Irby, Linda Hamilton වැනි අය.

ෆිල්ම් එක බලනවාද නැද්ද කියලා තීරණේ කරන්න ඔය කිව්ව තොරතුරු ටික ප්‍රමානවත්නේ? සුපිරිම ක්‍රියාදාම ජවනිකා එක්ක ගෙතුනු පිටසක්වල ජීවීන් එක්ක යුද්ධ කරන ෆිල්ම් එකක් බලන්න ඕන්නම් මෙන්න බඩු, දෙපාරක් නොහිතා අරන් බලන්න.

Direct & Telegram Download Links

Direct හා Telegram Download කිරීමට පහතන් ඔබට අවශ්‍ය Quality එක ක්ලික් කරන්න 👇👇

Download Telegram Google Mega
WEB-DL
480P
600 MB
ENGLISH
Download Telegram Google Mega
WEB-DL
720P
1.2 GB
ENGLISH
Download Telegram Google Mega
WEB-DL
1080P
2.4 GB
ENGLISH

Direct Download හා Telegram Download කිරීමට මේ Button Click කරන්න

සිංහල උපසිරැසි චිත්‍රපටයට ස්ථිරවම (Hardcode) කර ඇත. උපසිරැසි පමණක් ලබා ගත නොහැක.

 
Welcome To www.SimpliRun.com