Captain Hook – The Cursed Tides (2025)
.png)
Captain Hook – The Cursed Tides (2025)
SINHALA SUBTITLES | සිංහල උපසිරැසි සමඟ
Captain Hook – The Cursed Tides (2025) | “කැප්ටන් හුක්: ශාපලත් උදම් රළ”
ඔබ දන්නා පීටර් පෑන් කතාවේ කැප්ටන් හුක්ව අමතක කරන්න. මේ, අද්මිරාල් ස්මී අතින් පරාජයට පත්ව, පළිගැනීමේ අරමුණින් සයිලස් නම් කම්මල්කරුවෙකු සමග එක්වන කැප්ටන් හුක්ගේ අලුත්ම කතාවයි.
සතුරන්ගෙන් බේරෙමින් සහ පැරණි ශාපයන්ට මුහුණ දෙමින් ඔවුන් යන මේ ගමන, හුක්ගේ ඉරණම සදහටම වෙනස් කරනු ඇත.
IMDb අගය (3.8) අඩු වුවත්, මෙය සුප්‍රසිද්ධ කතාවට අඳුරු, Horror මුහුණුවරක් එක් කළ වෙනස්ම අත්දැකීමකි. අඩු බජට් නිර්මාණයක් වුවද, හොඳ ක්‍රියාදාම ජවනිකා වලින් සමන්විතයි.
Adventure සහ පළිගැනීමේ කතාවලට කැමති, කැප්ටන් හුක්ගේ වෙනස්ම පැතිකඩක් දකින්න ආස අයට මෙය කම්මැලි නැතිව නැරඹිය හැකි චිත්‍රපටයකි.
Direct හා Telegram Download කිරීමට පහතන් ඔබට අවශ්‍ය Quality එක ක්ලික් කරන්න 👇👇




480P 500 MB




720P 1.0 GB




1080P 2.0 GB
👆👆 ඉහල Button එක ක්ලික් කර ලැබෙන පිටුවෙන් Telegram Download කර ගත හැකිය.
Direct Download හා Telegram Download කිරීමට මේ Button Click කරන්න
සිංහල උපසිරැසි චිත්‍රපටයට ස්ථිරවම (Hardcode) කර ඇත. උපසිරැසි පමණක් ලබා ගත නොහැක.
0 Comments:
Post a Comment