Home » » Materialists (2025)

Materialists (2025)

Materialists from the 21st Century Movie Poster

Materialists (2025)

SINHALA SUBTITLES | සිංහල උපසිරැසි සමඟ

JUN. 12, 2025   |   USA   |   116 MIN.
7.8
★★★★★★★★★★★
Release: Jun.12.2025
.NEW #FILMPLUZ ENGLISH DRAMA ROMANCE

Materialists (2025) | “මෙහෙමත් ආදරයක්”

Imdb අගය 6.3ක් අරන් තියෙනවා කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Celine Song නිෂ්පාදනය කරලා තියෙන්නේ Christine Vachon,Pamela koffler,David Hinojosa මේ අය

ධාවන කාලය පැ.1 මි.49ක් මේක අයත් වෙන්නේ Romantic,Comedy-Drama ගනයට

Dakota Johnson(මෙයාව දන්නවානේ අර Fifty Shades Of Grey,Madame Web එකේ හිටියේ)-ලුසි ,Chris Evans(අපේ Captain America)-ජෝන්,Pedro Pascal(The Last Of Us එකේ ඉන්නේ)-හැරී විදිහට රංගනයෙන් දායක වෙනවා

හරි එහෙනම් මං කතාව පොඩ්ඩක් කියන්නම්

ලුසී කියන්නේ ගෑනුන්වයි පිරිමින්වයි ජෝඩු කරන කෙනෙක් මෙයා මෙයාගේ පෙම්වතාගෙන් අයින් වෙලා ඉන්නේ පෙම්වතා තමයි ජෝන් ඉතින් මෙයා දවසක් චාලට් කියලා කෙනෙක්ව ජෝඩු කරනවා එයා ඉතින් ජෝඩු කරපු කෙනාවම විවාහ කරගන්නවා එතන ඉන්නවා හැරී කියලා කෙනෙක් එයා මනමාලයාගේ සහෝදරයාගේ පැත්තේ කෙනෙක් ඉතින් ලුසි එයාට කෙනෙක්ව ජෝඩු කරවලා දෙන්න හැදුවම එයා කියනවා එයාට ලුසි එක්ක හමුවීමකට යන්න ඕන කියලා ඉතින් ඔහොම කතා කර කර ඉද්දි මෙයා බීම එක ඉල්ලපු ගමන් බීම එක අරන් එන්නේ කවුද? (අපේ කැප්ටන් ඇමෙරිකා) ජෝන් ඉතින් ජෝන් දකිනවා මෙයා හැරී එක්ක කතා කර කර ඉන්නවා ඉතින් කොහොමෙන් හරි ලුසි කැමති වෙනවා හැරි එක්ක හමුවීමකට යන්න මේකයි ලුසි කවදාවත් කැමති උනේ නෑ ජෝන් හැර වෙන කාත් එක්ක හමුවීම් වලට යන්න මෙතනින් එහාට නම් කියන්නේ නෑ බලලම දැනගන්නකෝ

Direct & Telegram Download Links

Direct හා Telegram Download කිරීමට පහතන් ඔබට අවශ්‍ය Quality එක ක්ලික් කරන්න 👇👇

Download Telegram Google Mega
WEB-DL
480P
700 MB
ENGLISH
Download Telegram Google Mega
WEB-DL
720P
1.4 GB
ENGLISH
Download Telegram Google Mega
WEB-DL
1080P
2.8 GB
ENGLISH

Direct Download හා Telegram Download කිරීමට මේ Button Click කරන්න

සිංහල උපසිරැසි චිත්‍රපටයට ස්ථිරවම (Hardcode) කර ඇත. උපසිරැසි පමණක් ලබා ගත නොහැක.

0 Comments:

Post a Comment

 
Created By SoraTemplates | Distributed By Gooyaabi Themes